28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙදරු මවකට දිවි අහිමි කළ යතුරුපැදි අනතුර

දෙදරු මවකට දිවි අහිමි කළ යතුරුපැදි අනතුර

මාතලේ, කවුඩුපැලැල්ල A9 මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28ක මාතලේ පදිංචි දෙදරු මවක් බව සඳහන්.

ශීඝ්‍රගාමී බස් රථයක යතුරු පැදිය ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර සිය දරුවා ව පෙර පාසල නිමා වී නිවසට රැගෙන එමින් සිටිය දී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වෙන්නේ.