30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු පළාතේ පාසල් වාර විභාග හෙට ඇරඹෙයි

දකුණු පළාතේ පාසල් වාර විභාග හෙට ඇරඹෙයි

පැවති අයහපත් කාලගුණික තත්ත්වය මෙන්ම ජල ගැලීම් හමුවේ පැවැත්වීමට නොහැකි වූ දකුණු පළාතේ පාසල්වල දෙවන වාර පරීක්ෂණ හෙට ඇරඹීමට තීරණය කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා සඳහන් කළේ සැලසුම් කළ පරිදි හෙට විභාග පැවැත්වෙන බවයි.

මෙතෙක් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල්වල පමණක් අදාළ විභාග පසුව පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළා.