26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරි දළඳා යල් අස්වනු පූජාව දළදා සමිඳු අභියසදී

සිරි දළඳා යල් අස්වනු පූජාව දළදා සමිඳු අභියසදී

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස ශ්‍රී දළඳා සමිඳුන් වෙත පූජා කිරීමේ අරමුණින් සිදු කරනු ලබන ‘සිරි දළඳා යල් අස්වනු පූජාව’ අද (19) පෙරවරුවේදී සිදු කෙරුණා.

ඒ මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේදී මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදියි.

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු අංශ කිහිපයක් එක් ව මෙය සංවිධානය කර තිබුණා.

මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ මෙවර 08 වෙනි වරටයි.