23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑංගලන්තයට එරෙහිව මහීෂ් හෙට පිටියට

එංගලන්තයට එරෙහිව මහීෂ් හෙට පිටියට

හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතරයි මෙම තීරණාත්මක තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මහීෂ්ගේ දකුණු පාදයේ හටගත් වේදනාවක් අනුව ඔහු එම්.ආර්.අයි. පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහුට ආබාධයක් නොමැති බවයි.

මේ අනුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකළ පුහුණුවීම් සඳහාද මහීෂ් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.