31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියා – නෙදර්ලන්තය අතර පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සමත් වුණා.

අද පස්වරු 02ට දිල්ලි නුවර දී මෙම තරගය ආරම්භ වන්නේ. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට කැමරන් ග්‍රීන්ව කැඳවා තිබෙනවා. මාර්කස් ස්ටොයිනිස් ව විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.