27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportපාකිස්ථානයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

පාකිස්ථානයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 271ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

චෙන්නායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු ක් දැවී ලකුණු ක් රැස් කළා.

නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ සාවුඩ් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා. ශාහිඩ් ඛාන් 43යි