26.1 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවක වැටුප ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

රාජ්‍ය සේවක වැටුප ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

මෙවර අයවැය මගින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම ජනාධිපතිවරයා පවසා සිටින්නේ පෞද්ගලික අංශයට ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.

අද (30) සවස කැබිනට් මණ්ඩලයට මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.