27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසීරිම සම්බන්ධයෙන් චර්යා ධර්ම පද්ධතියක් හදුන්වා දිය යුතු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් එල්ල වෙමින් පවතින බවයි ඔහු පැවසුවේ.

කොළඹ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.