25 C
Colombo
Sunday, May 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න කැබිනට් අනුකමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න කැබිනට් අනුකමිටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පිහිටුවා තිබෙනවා.

එම කැබිනට් අනුකමිටුවේ සභාපති ලෙස අමාත්‍ය අලි සබ්‍රි පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස ටිරාන් අලස්,කාංචන විජේසේකර සහ මනූෂ නානායක්කාර යන මාතයවරුන් බවයි වාර්තා වන්නේ.