31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය මාර්ගයකට ගසක් කඩා වැටෙයි

දුම්රිය මාර්ගයකට ගසක් කඩා වැටෙයි

පවතින අධික වර්ෂාව සමඟ මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අවිස්සාවේල්ල මාර්ගයේ අද ධාවනය වන සියලුම දුම්රියයන් මේ මොහොතේ සිට ප්‍රමාද වේ .