29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදේ දියනාමින් සිටි විදේශිකයා මුහුදට බිලි

මුහුදේ දියනාමින් සිටි විදේශිකයා මුහුදට බිලි

හික්කඩුව නාරිගම මුහුදු තීරයේ අද (17) සවස දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

අද සවස 4.40ට පමණ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා දිය නාමින් සිටියදීයි දියේ ගිලී ඇත්තේ.

පසුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරියෙකු විසින් විදේශිකයා ව ගොඩට ගෙන සුවසැරිය ගිලන් රථයක් මගින් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

මෘතදේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.