27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට බංකොලොත් කළ අයගෙන් වන්දි ඉල්ලන්න

රට බංකොලොත් කළ අයගෙන් වන්දි ඉල්ලන්න

රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බැවින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ආර්ථික බංකොලොත්භාවය ඇති කළ පිරිස හඳුන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික එකක් බවයි.