27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthඩෙංගු වැළඳීමෙන් බිළිඳෙක් ජීවිතක්ෂයට

ඩෙංගු වැළඳීමෙන් බිළිඳෙක් ජීවිතක්ෂයට

ඩෙංගු රෝගය හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ කුඩා බිළිඳෙක් අද (16) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩටහන් පවත්වාගෙන යනු ලබයි.

ඩෙංගු උණ බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කර, අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ඩෙංගු බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.