28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ කුකුල් මස් මිලත් ඉහළට

උත්සව සමයේ කුකුල් මස් මිලත් ඉහළට

අද (12) සිට කුකුළු මස් කිලෝවක මිල ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 30-50 අතර මුදලකින් කුකුළු මස් කිලෝවක් ඉහළ දැමීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 1200 කට අලෙවි වූ කුකුළු මස් කිලෝවක තොග මිල නව මිල ගණන් යටතේ අද (12) සිට රුපියල් 1250ක් දක්වා ඉහළ යනු ඇති.