28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු ලූනු මිල ඉහළට

ලොකු ලූනු මිල ඉහළට

ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 100කට අධික මුදලකින් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර ලොකු ලූනු කිලෝවක් රුපියල් 260ත් 280ත් අතර පැවති අතර මේ වනවිට ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 450ක් බවට පත්ව ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ඊයේ (11) දිනයේදී සතොසේ ලොකු ලුණු කිලෝවක් රුපියල් 365 කට අලෙවි කර තිබෙනවා.