30.6 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරයි

නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරයි

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් 05 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබෙනවා.

ජාතික තේරීම් කමිටුව විසින් 07 දෙනෙකුගේ නම් සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම නම් අතරින් 05 දෙනෙකුගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගෙන තිබෙනවා.

උපුල් තරංග (සභාපති), දිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, ඉන්දික ද සේරම්