28.4 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹේ

අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹේ

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නතර කර ඇති සංවර්ධන ව්‍යාපෘති 200 කට අධික සංඛ්‍යාවක වැඩකටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතින බවයි.