25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtඉන්දීය නිළි පූනම් පාණ්ඩේ ජීවිතක්ෂයට

ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාණ්ඩේ අද (02) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇති බවයි.

මියයන විය ඇය 32 හැවිරිදි වියේ පසු වූ ඇය 2013 වසරේදී නාෂා චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණා.