28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාසල් සඳහා තීරණය වූ කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

තවද සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk සබැඳිය ඔස්සේ පරීක්ෂා කර ගත හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.