30 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ, හොන්ෂු හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොන්ෂු හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

භූ කම්පනය කිලෝමීටර් 32 ක් දුරින් ගැඹුරු මුහුදේ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.