― political ―

වතු වැටුප් වැඩි කිරීමට හාම්පුතුන් අකුල් හෙළනවා

'සිලෝන් ටී' නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...
HomeHot Newsසරිගමප වේදිකාවේ දිදුලන ශ්‍රී ලාංකික තරුණයා

සරිගමප වේදිකාවේ දිදුලන ශ්‍රී ලාංකික තරුණයා

ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වන සී ටැමිල් Sa Re Ga Ma Pa Tamil Li’l Champs තරගයේ ජයග්‍රාහකයා ලෙස යාපනයේ කිල්මිෂා තේරී පත් වුණා.

මේ අතර එහි 4 වන අදියර ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා තරඟකරුවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය පසුගියදා ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලද සිදු කෙරුණා.

ඒ අනුව සරිගමප 4 වන අදියර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් සහභාගි වන බවට තොරතුරු වාර්තා වනවා. ඔහු නමින් ඉන්ද්‍රජිත් නම් තරුණයෙක්.

අද විකාශය වූ ඔහුගේ ප්‍රචාරක පටයේදී සියලුම විනිසුරුවන් නැගිට ඔහුට අත්පොළසන් දෙන අයුරු දැකගන්නට ලැබුණා.