― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසා හි ‘හැරී පොටර් මන්දිරය’ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලට හානි සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

යුක්‍රේනයේ හිටපු නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස පසුකාලීනව ඔඩෙසාහි නීති විද්‍යාලය ලෙස භාවිත කර තිබෙනවා.