24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔලිම්පික් උළෙලේ දුර්ලභ අවස්ථාවක් ලැබුණු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් උළෙලේ දුර්ලභ අවස්ථාවක් ලැබුණු ශ්‍රී ලාංකිකයා

මෙවර ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව දැල්වීමට ශ්‍රී ලාංකිකයෙක්ට අවස්ථාවක් ලැබී තිබෙනවා.

පසුගිය වසරේ පැරීසියේ හොඳම පාන් නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබූ දර්ශන් සෙල්වරාජාටයි මෙම දුර්ලභ අවස්ථාව හිමිව ඇත්තේ.

මොහු පසුගිය වසරේ පැරීසියේ හොඳම පාන් නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබූ අතර ඒ හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිවස වූ එලිසී මාලිගයට වසරක් පුරා පාන් ලබාදීමේ ටෙන්ඩරයද ඔහු වෙත පිරිනැමුවා.

යාපනයේ සිට පැමිණි දර්ශන් සෙල්වරාජා පසුගිය වසරේ ප්‍රංශයේ පැරිස් නුවරදී හොඳම පාන් සාදන්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.