30.6 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොලින් මුන්රෝ ජාත්‍යන්තර පිටියට සමුදෙයි

කොලින් මුන්රෝ ජාත්‍යන්තර පිටියට සමුදෙයි

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ නවසීලන්ත සංචිතයේ ඉඩක් හිමි නොවීමත් සමඟ ඔහු නිල වශයෙන් මේ බව දැනුම් දුන්නා.

මුන්රෝ 2020 වසරේ සිට ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර නොමැති වීම විශේෂත්වයක්.

කෙසේනමුත් මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ විස්සයි විස්ස තරග 65ක් ක්‍රීඩා කර තිබෙනවා.