25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthදියවැඩියා රෝගීන්ට සුභ ආරංචියක්

දියවැඩියා රෝගීන්ට සුභ ආරංචියක්

දියවැඩියාවට එරෙහිව නව ඖෂධයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ක්‍රමය භාවිතා කරමින් බොහෝ සායනික අධ්‍යයන සිදු කර ඇති බවත් මෙම ඖෂධය ලබාදුන් දියවැඩියා රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය යහපත් මට්ටමට පත් වූ බවත්ය.

මෙම ඖෂධය මගින් ඉන්සියුලින් වෙනුවට කෘතිමව ඉන්සියුලින් නිපදවන සෛල නිපදවා දියවැඩියා රෝගීන්ට ලබාදෙනු ලබනවා.

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත දියවැඩියා රෝගීන් සඳහා මෙම ඖෂධය කදිම විසඳුමක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.