26.7 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF සතුටින්

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF සතුටින්

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා ජුලි කොසැක් සඳහන් කළේ ශ්‍රී ලංකාව බාහිර වාණිජ ණය හිමියන් සමඟ ද ගිවිසුම්වලට ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවන බවයි.