26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රීට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

මෛත්‍රීට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද (24) නියම කළා.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර මෛත්‍රීපාල සිටිසේන වෙනුවෙන් පෙනී සිටීමක් සිදුවුණේ නැහැ.

ඒ අනුව අදාළ නඩුව ඒක පාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.