32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහිතගේ පට්ටමට අනුමැතිය ලැබෙයි

රෝහිතගේ පට්ටමට අනුමැතිය ලැබෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීමට පක්ෂ විධායක සභාව ගත් තීරණය අද (24) අනුමත කර තිබෙනවා.

පක්ෂ සමස්ත ලංකා කාරක සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ අවස්ථාවේදීයි මෙම තීරණය අනුමත කර ඇත්තේ.

පසුගිය 07 වැනිදා එම පක්ෂයේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොදුජන පෙරමුණේ කැඳවුම්කරු ලෙස මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තෝරා පත්කරගනු ලැබුවා.