28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමොණරාගල මාර්ගයේ බස් - මෝටර් රථ අනතුරක්

මොණරාගල මාර්ගයේ බස් – මෝටර් රථ අනතුරක්

මොණරාගල – කුඹුක්කන 17 කණුව පාලම මතදී මෝටර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (02) රාත්‍රීයේ අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇතිමලේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස මෝටර් රථයේ ගැටී අනතුරට ලක්වී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් 4 දෙනෙකු සිට ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදුවී නැහැ.