― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsAccidentමොණරාගල මාර්ගයේ බස් - මෝටර් රථ අනතුරක්

මොණරාගල මාර්ගයේ බස් – මෝටර් රථ අනතුරක්

මොණරාගල – කුඹුක්කන 17 කණුව පාලම මතදී මෝටර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (02) රාත්‍රීයේ අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇතිමලේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස මෝටර් රථයේ ගැටී අනතුරට ලක්වී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් 4 දෙනෙකු සිට ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදුවී නැහැ.