― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචමරි ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව වෙයි

චමරි ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව වෙයි

ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ඇය මෙලෙස ජූලි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත්තේ.

ඇය මෙලෙස ලොව දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කිරුළ දිනාගන්නේ තෙවන වතාවට වීම විශේෂත්වයකි.