― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeArtරූකාන්ත පවුලට ඕස්ට්‍රේලියා මැතිසබෙන් ගෞරව සම්මාන

රූකාන්ත පවුලට ඕස්ට්‍රේලියා මැතිසබෙන් ගෞරව සම්මාන

රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙනුයි ඔවුන්ට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ.

මෙරට කලාකරුවෙක් එවැනි ගෞරව සම්මානයක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ.