― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහමුදා සෙබළුන්ගේ ආහාර සලාකය ගැන තීරණයක්

හමුදා සෙබළුන්ගේ ආහාර සලාකය ගැන තීරණයක්

හමුදා සෙබළුන්ට ආහාර සලාකයක් ලබාදීම වෙනුවට ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එම දීමනාව එක් කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (29) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට හමුදාවෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 55,000කට පමණ ලබන වසරේ සිට මෙම දීමනාව ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇති.