24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර අධිකරණයේදී නඩු භාණ්ඩයක් පත්තු වෙයි

අනුරාධපුර අධිකරණයේදී නඩු භාණ්ඩයක් පත්තු වෙයි

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළදී හදිසියේම ගිනි අවියක් ක්‍රියාත්මක වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අධිකරණය තුළදී මෙම ගිනිඅවිය පරීක්ෂා කිරීමට යාමේදී එය හදිසියේම ක්‍රියාත්මක වී ඇති බවයි.

අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදුරේදී නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කර තිබූ බඳින තුවක්කුවක් මුද්‍රා තැබීමට යාමේදීයි මෙලෙස හදිසියේම ක්‍රියාත්මක වී ඇත්තේ.

කෙසේනමුත් මින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.