31 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිලාන් රත්නායක ලොව හොඳම පන්දු යවන්නන් අතරට

මිලාන් රත්නායක ලොව හොඳම පන්දු යවන්නන් අතරට

ශ්‍රී ලංකා නවක ක්‍රීඩක මිලාන් රත්නායක ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 දෙනා අතරට පැමිණීමට සමත් ව තිබෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පෙරේදා (10) සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම්වලට අනුවයි මිලාන් හට ලොව හොඳම පන්දු යවන්නන් 100 දෙනා අතර 84 වැනි ස්ථානය හිමි ව ඇත්තේ.

පසුගියදා නිමාවට පත් වූ එංගලන්තයට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීයි ඔහු මෙම දක්ෂතාව දක්වනු ලැබුවේ.

එමෙන්ම මිලාන් රත්නායක ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල 50 වන ස්ථානය දක්වා ද ඉහළට පැමිණ තිබීම විශේෂත්වයක්.