30 C
Colombo
Saturday, May 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපේරාදෙණියේ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

පේරාදෙණියේ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

අද (31) අලුයම පේරාදෙණිය – ඒදඬුවාව ප්‍රදේශයෙදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ත්‍රීරෝද රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. ඔවුන් මේ වන විට පේරාදෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.