තමන් නිරතව සිටි උපවාසය අවසන් කිරීමට රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තීරණය කර තිබෙනවා.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ සිය නීතිඥවරුන් විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් සහ ලබා දුන් උපදෙස්වලින් අනතුරුව බවටයි වාර්තා වෙන්නේ.


