― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවගමුවේ වෙඩිතැබීමක්

නවගමුවේ වෙඩිතැබීමක්

නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.