― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගත වූ දවස් 23ට ඩෙංගු රෝගීන් 2,003ක්

ගත වූ දවස් 23ට ඩෙංගු රෝගීන් 2,003ක්

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,003ක් වාර්තා වී ඇති ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පවතින වර්ෂාපතනයත් සමඟ මෙලෙස ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි එම අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 63,881 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

මේ අතර මෙරට ඩෙංගු අධිඅවදානම් කලාප සංඛ්‍යාව මේ වනවිට 07ක් දක්වා පහළ ගොස් ඇති නමුත් පවතින වර්ෂාපතනය හමුවේ එය තවදුරටත් ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.