25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙසෙල් වගාවක් තුළ ගංජා වැවූ අයෙක් අල්ලයි

කෙසෙල් වගාවක් තුළ ගංජා වැවූ අයෙක් අල්ලයි

සෙවනගල, වේලි ඔය ප්‍රදේශයේදී නීති විරෝධීව ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී පර්චස් 30 පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි 06 අහල් 02 ක් පමණ උස ගංජා ගස් 7,100 ක් සොයා ගත් බවයි වාතථා වන්නේ.

ඔහු වයස අවුරුදු 25 ක හබුරුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.