28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියක්

ශ්‍රී ලංකාවට එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියක්

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ අලාභය වෙනුවෙන් අතුරු වන්දි මුදලක් ලැබී තිබෙනවා.

ධීවරයින්ට සිදුවූ පාඩුව සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ වියදම වෙනුවෙන් වන්දි බෙදා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා පවසන පරිදි අමෙරිකානු ඩොලර් මිලියන 890,000ක් සහ රුපියල් මිලියන 16ක් අතුරු වන්දි වශයෙන් භාණ්ඩාගාරයට ලැබී තිබේ.