30 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙටි පණිවිඩයකින් එන ජල බිල්පත

කෙටි පණිවිඩයකින් එන ජල බිල්පත

මාසික ජල බිල්පත් කෙටි පණිවිඩ මඟින් ප්‍රදේශ කිහිපයකට ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වන බවයි.

2023 ඔක්තෝම්බර් 1 වනදා සිට මෙම ක්‍රමය ක්‍රියාත්මකය.