27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරුමැද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

උතුරුමැද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

උතුරු මැද පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දින දෙකක් තාවකාලිකව නතරකරන බව දැනුම් දෙනවා.

ඒ අනුව හෙට (27) දිනයේ සහ ලබන මස දෙවන දිනයේදී උතුරු මැද පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බවයි දැනුම් දෙන්නේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL2 නව පද්ධතිය හඳුන්වාදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.