26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලව්වේ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

අලව්වේ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට

අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන්කළ කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇත.

අලව්ව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.