― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දෙදෙනෙක් කැඳවයි

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දෙදෙනෙක් කැඳවයි

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි 20යි 20 තරග සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක්ව කැඳවා තිබේ.

ඒ සඳහා ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවට පිටත්ව ගොස් තිබේ. ඔවුන් මේ වන විට නිරෝධායනය කාලය අවසන් කරමින් සිටියි.

එමෙන්ම කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඉන්දීය තරගාවලියට සහභාගී නොවු වනිඳු හසරංග ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණෙමින් සිටින බව ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබුණි.