31.1 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගනියි

නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගනියි

මෙරටින් මෙතෙක් බිහි වූ සුපිරිතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

මේ දක්වා අන්තර්ජාතික ජයග්‍රහණ 24ක් ලබා සිටින නිලූක කරුණාරත්න මහාද්වීප 5දීම රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූ අතර, ඕනෑම ක්‍රීඩාවකින් එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙනවා.