23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමෙරට ක්‍රිකට් සංවර්ධනයට ඇමතිගෙන් කමිටුවක්

මෙරට ක්‍රිකට් සංවර්ධනයට ඇමතිගෙන් කමිටුවක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර තිබෙනවා.

පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවට නම් කර ඇත්තේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයෙකු වූ සිදත් වෙත්තමුණි, හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වන උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂයි