27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවගුරු බිමක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

වගුරු බිමක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

ගම්පහ, වීරගුල ප්‍රදේශයේ වගුරු බිමක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයාගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලැබේ.