27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානුවන් යුක්‍රේනයේ කියෙව් නුවර ග්‍රහණයට නතු කරගත් හැටි

රුසියානුවන් යුක්‍රේනයේ කියෙව් නුවර ග්‍රහණයට නතු කරගත් හැටි

මේ වනවිට යුක්‍රේනයේ කියෙව් නුවරට රුසියානු හමුදාවන් ඇතුල් වී බලය තහවුරු කරගෙන තිබෙනවා.
බොහෝ යුක්‍රේන වැසියන් අධිවේගී මාර්ග බාවිතා කරමින් නගරයෙන් සහ රටින් ඉවත් වීමට උත්සහා දරමින් සිටින අතර ඇතමෙක් භූගත බංකරවල සැගවී සිටියි. ඇතැම් සිවිල් වැසියන් ට්විටර් මාධ්‍ය භාවිතා කරමින් වීඩියෝ පට නිකුත් කරමින් සිටිනවා.

යුද්ධය නිසා මිය ගිය වැසියන් සහ වී ඇති විනාශය පිළිබදව පිටස්තර ලෝකය දැනුවත් කිරීම දිගින් දිගටම එරට වැසියන් විසින් කරමින් පවතිනවා.

මේ ලිපිය සමග ඒ විඩියෝපට සහ චායාරූප කිහිපයක් ඇතුලත් කර තිබෙනවා.