― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමව්කිරි දීගත නොහැකි සොවින් මවක් අවසන් ගමන් යයි

මව්කිරි දීගත නොහැකි සොවින් මවක් අවසන් ගමන් යයි

මීට දින කිහිපයකට ඉහතදී දරුවකු ප්‍රසූත කළ මවකගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබේ.

යාපනය මූලස්ථාන පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය අන්නා පත්තිනි ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි ජී.කේ. ක්‍රිෂ්ණ බවානි නැමැති කාන්තාවක් බවයි.

දරුවාට ලබාදීමට නිසි ලෙස මව්කිරි දෝවනය නොවන බවට සිතමින් ඇය පසුතැවිල්ලෙන් සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

ඇයගේ මරණය ඒ් හේතුවෙන් සිදුවූ මරණයක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සෙවීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.