2022 වර්ෂය සඳහා පැවති අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව 2022/ 2023 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය තුළින් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් යොමු කිරීමේ කාලය 2023 ඔක්තෝම්බර් 05 අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
